කොළඹ නගර සභාවට 150 යි

කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සර උත්සවය එම නගර සභා පරිශ්‍ර‘යේදී අද (14දා) රාත්‍රියේ පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප...

කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සර උත්සවය එම නගර සභා පරිශ්‍ර‘යේදී අද (14දා) රාත්‍රියේ පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වූ එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

නගර සභාව නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි පාර්ලිමේන්තුවේ සහ රටේ විවිධ තනතුරු දරන ලද පුද්ගලයන් ඇගයීමද එහිදී සිදුකෙරිණි. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1063391756432985274

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item