ඇමති පෙම්වතියට දුන් මිලියන 15 උපන්දින තෑග්ග

ප්‍රබල අමාත්‍යවරයෙක් විසින් බත්තරමුල්ලේ වාසය කරන සිය පෙම්වතියට ලක්ෂ 150 ක පමණ වටිනාකම ඇති ටොයෝටා හැරියර් හයිබ්‍රිඩ් වර්ගයේ වාහනයක් උපන්දි...

ප්‍රබල අමාත්‍යවරයෙක් විසින් බත්තරමුල්ලේ වාසය කරන සිය පෙම්වතියට ලක්ෂ 150 ක පමණ වටිනාකම ඇති ටොයෝටා හැරියර් හයිබ්‍රිඩ් වර්ගයේ වාහනයක් උපන්දින ත්‍යාගයක් වශයෙන් ලබාදී ඇති බව වාර්තා වේ. 

මෙම මෝටර් රථය මේ වනවිට බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යවරයාගේ පෙම්වතියගේ සුඛොපභෝගී නිවසේ ගාල් කර ඇති බවත් එක්වරම මෙවන් මෝටර් රථයක් තමා සතුවීම සම්බන්ධව පොලිසිය තමාගෙන් ප්‍රශ්න කරනු ඇතැයි බියෙන් ඇය පසුවන බවද වාර්තා වේ. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2891357012237621522

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item