ආණ්ඩුවට කඬේ යන අය වෘත්තිය අරගලය පාවා දුන්නා.. 18 වර්ජනය ස්ථිරයි..

ආණ්ඩුව වෙනුවෙන් කඬේ යන වෘත්තීය සමිති මෙවර අයවැයට එරෙහි වෘත්තීය සටන පාවා දුන් බව ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ කැඳවුම්කරු ඩබ්ලිව්.එම්....

ආණ්ඩුව වෙනුවෙන් කඬේ යන වෘත්තීය සමිති මෙවර අයවැයට එරෙහි වෘත්තීය සටන පාවා දුන් බව ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ කැඳවුම්කරු ඩබ්ලිව්.එම්. පියදාස පවසයි.

අගමැතිගේ ප‍්‍රකාශයක් හේතුවෙන් සටන අතහැරීම ගැන තමන් විශ්මයට පත් වූ බවත් මෙම ආණ්‌ඩුව බලයට ගෙන ඒම සඳහා වෙහෙස වී කටයුතු කළ එම වෘත්තීය සමිති ගැන කිසිදු විශ්වාසයක්‌ නැති බවත් ඔහු කියා සිටියේය.

මේ තත්වය මත කලින් යොදාගත් පරිදිම අයවැයට එරෙහිව 18 වැනිදා විරෝධතා පවත්වන බවද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6801986428427164322

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item