බැංකු සේවකයින් 30,000 ක් අද වර්ජනයේ

අග්‍රමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය පදනම් කරගෙන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති අද (15) දිනයේ සිදු...

අග්‍රමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය පදනම් කරගෙන රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිති අද (15) දිනයේ සිදු කිරීමට සැලසුම් කළ වැඩ වර්ජනය නතර කළ ද තම සංගමය අද වැඩ වර්ජනයක් දියත් කරන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

පෙරවරු 07.00 සිට වැඩ වර්ජනය දියත් කරන බවත් ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 20 ක සේවකයන් 30,000 ක් සහභාගීවන බවත් එම සංගමයේ විධායක සභික කේශර කොට්ටේගොඩ සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7712050346546013872

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item