මෛත්‍රීගේ අත්සනින් 'පෝරකයේ සිටි 34කට' පොදු සමාව දීලා
වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්‌ඩනය නියම වී රඳවා සිටි සිරකරුවන් තිස්‌හතර දෙනකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබන ලද නියෝගය...

http://www.sathhanda.com/2015/12/34.html
වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්‌ඩනය නියම වී රඳවා සිටි සිරකරුවන් තිස්‌හතර දෙනකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් තබන ලද නියෝගයකින් පොදු සමාවක් ලබා දී තිබෙනවා.
ඔවුන්ගේ දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක් දක්‌වා ලිහිල් කරන බව සඳහන් එම නියෝගය අධිකරණ අමාත්‍යාංශය විසින් බන්ධනාගාර මූලස්‌ථානයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය රජය මගින් පත්කරනු ලැබූ විශේෂ කමිටුවේ නිර්දේශ මත මෙම සිරකරුවන් ට පොදු සමාව හිමි වී තිබෙනවා.
මරණීය දණ්‌ඩනය නියමවූවන්ට පොදු සමාව හිමි වූයේ වසර පහළවකට පමණ පසුව බව වන්නේ.
Related