ටෙලිකොම් ADSL ගාස්තු අධික ලෙස ඉහලට

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබා දෙන අධි වේගී අන්තර් ජාල පහසුකම් මිල විශාල වශයෙන් ඉහල යාමේ තත්වයක් උද්ගතව ඇති බව ටෙලිකොම් ආරංචි මාර්ග ප...

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් ලබා දෙන අධි වේගී අන්තර් ජාල පහසුකම් මිල විශාල වශයෙන් ඉහල යාමේ තත්වයක් උද්ගතව ඇති බව ටෙලිකොම් ආරංචි මාර්ග පවසයි. මීට හේතු වී ඇතැයි පැවසෙන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙතෙක් පැවති ජාතික බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් ප්‍රත්‍යුත්ක්‍රමවේද (National Broadband Initiative) අත්හිටුවීමට තීරණය කිරීමයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3365020797313968666

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item