මට පක්‍ෂ අය නඩුවල පටලවලා ආණ්‌ඩුවට ගන්න හදනවා - මහින්ද රාජපක්‍ෂ

මට පක්‍ෂව ඉන්න දේශපාලනඥයන්ට විරුද්ධව බොරු චෝදනා කරලා ඒ අය නඩුවල පටලවලා ආණ්‌ඩුවට ගන්න උත්සාහ කරනවා. ඒත් මින් ඉදිරියට විපක්‍ෂයේ ඉන්න කිසිම ...

මට පක්‍ෂව ඉන්න දේශපාලනඥයන්ට විරුද්ධව බොරු චෝදනා කරලා ඒ අය නඩුවල පටලවලා ආණ්‌ඩුවට ගන්න උත්සාහ කරනවා. ඒත් මින් ඉදිරියට විපක්‍ෂයේ ඉන්න කිසිම දේශපාලනඥයෙක්‌ ආණ්‌ඩුවට එකතු වෙන්නේ නැතැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

ආණ්‌ඩුව පැත්තට යන කට්‌ටිය දැන් ගිහිල්ලා ඉවරයි. ආණ්‌ඩුව දැන් බොරුවට කියනවා අරයා එනවා මෙයා එනවා කියලා. ඒත් මින් ඉදිරියට කිසිම කෙනෙක්‌ ආණ්‌ඩුවට සහයෝගය දෙන්න එන්නෙ නැහැ. මට සහාය දෙන අයට ආණ්‌ඩුව පැත්තට හරවා ගන්න ඒ අය ලොකු උත්සාහයක නිරත වෙනවා. ඒත් ඒක පලක්‌ වෙන්නේ නැතැයි මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4063410361480158171

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item