වාහන බලපත් යලිත් දෙනවා - හැබැයි ජීවිතේටම දෙකයි - රනිල්

රජයේ විධායක නිලධාරීන්ට තීරු බදු සහන වාහන බලපත් වසර 10කට වරක් වන පරදි දෙවතාවකදී පමණක් ලබා දීමට තීරණය කල බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ...

රජයේ විධායක නිලධාරීන්ට තීරු බදු සහන වාහන බලපත් වසර 10කට වරක් වන පරදි දෙවතාවකදී පමණක් ලබා දීමට තීරණය කල බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

තමනද මේ වන විටත් භාවිතා කරන්නේ වසර 10ක් පැරණි මෝටර් රථය යයිද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6600856321816063715

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item