‘හිරු සලකුණ’ට කුරාණය එයි.. විල්පත්තුව වැනසුවේ නැතැයි අත තබා දිවුරන්න බදුර්දීන් බෑ කියයි

තමන් විල්පත්තු රක්‍ෂිතය වනසමින් ජනාවාස පිහිටුවූයේ නැති බවට කුරාණයේ අත තබා දිවුරන්නැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ ...

තමන් විල්පත්තු රක්‍ෂිතය වනසමින් ජනාවාස පිහිටුවූයේ නැති බවට කුරාණයේ අත තබා දිවුරන්නැයි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරනු ලැබූ අභියෝගයක් ඇමති රිෂාඞ් බදුර්දීන් ප‍්‍රතික්‍ෂේප කලේය.

විල්පත්තු වන විනශාය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනේදී පැවති විවාදය අතරතුරුදී මේ සිදුවීම සිදුවිය.

සම්පුර්න වැඩසටහන මෙතනිත්



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6439564982764757385

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item