යහපාලන පාතාලය - හික්කඩුවේදී දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක්...

හික්කඩුව ආරච්චිකන්ද ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9200432470005513275

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item