අඟහරුවාදා වර්ජනයක් නෑ

අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව...

අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ ආරංචි මාර්ග කියයි.

එය ප්‍රකාශයට පත් කිරීමට සඳහා මරදානේ සීඑස්ආර් හිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6583569295460125848

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item