පැහැරගැනීමට හිරුනිකා සම්භන්දයි - හිරුණිකාගේ ඩිෆෙන්ඩරය අද පොලිසියට?

දෙමටගොඩදී තරුණයෙක් (34) පැහැරගෙන ගොස් පහරදී අතරමග දමා ගිය බව කියන 6 දෙනෙක් පැමිණ ඇති ඩිෆෙන්ඩරය අයත් අැයට බව පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිර...

දෙමටගොඩදී තරුණයෙක් (34) පැහැරගෙන ගොස් පහරදී අතරමග දමා ගිය බව කියන 6 දෙනෙක් පැමිණ ඇති ඩිෆෙන්ඩරය අයත් අැයට බව පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පිළිගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.

මෙම රථය හා එහි පැමිණි පිරිස අද දිනයේ පොලිසිය හමුවට නොපැමිණියහොත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

මෙම පිරිස පෙර දින රාති‍්‍රයේ (21) පොලිසියට පැමිණෙන බව දන්වා තිබුණත් ඔවුන් නොපැමිණි බවත් ඩිෆෙන්ඩරය පේ‍්‍රමචන්ද්‍රට අයත්වූවත් සිද්ධිය හා ඇයගේ සම්බන්ධයක් පෙනෙන්නට නොමැති බවත් ගුණසේකර මහතා පවසයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 709988657295645329

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item