තෙල්වත්ත හන්දියේ අභිරහස් මළ සිරුරක් [PHOTOS]

ගාල්ල, කොළඹ ප‍්‍රධාන මාර්ගයේ තෙල්වත්ත හන්දිය ප‍්‍රදේශයේ නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී අද උදෑසන හමු වුණු බව මීටියාගොඩ පොලීසිය සඳහන් ක...

ගාල්ල, කොළඹ ප‍්‍රධාන මාර්ගයේ තෙල්වත්ත හන්දිය ප‍්‍රදේශයේ නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් තිබී අද උදෑසන හමු වුණු බව මීටියාගොඩ පොලීසිය සඳහන් කරමිය ගොස් සිටින පුද්ගලයා වයස අවුරුදු 60-65 අතර විය හැකි බවට පොලීසිය සැක කරන අතර ඔහුගේ මෘත ශරීරයේ හිස ප‍්‍රදේශයේ තුවාලයක් තිබේ.මෘත ශරීරය කරාපිටිය ශික්ෂණ රෝහලට බාරදී ඇති අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇත්තේ පහර දීමකින්ද එසේ නැතිනම් රිය අනතුරකින්ද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.










මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6738432735087386926

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item