අද රට පාලනය කරන්නේ සමලිංගිකයන් පිරිසක්

අද මේ රට පාලනය කරන්නේ සමලිංගිකයන් පිරිසක් බවදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ. උන් වහන්සේ මෙසේ කිය...

අද මේ රට පාලනය කරන්නේ සමලිංගිකයන් පිරිසක් බවදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.

උන් වහන්සේ මෙසේ කියා සිටියේ රත්නපුරයේදී පැවති එම සංවිධාන සමුළුවක් අමතමිනි.

එහිදී උන් වහන්සේ ප‍්‍රබලම එජාප ඇමතිවරුන් පිරිසකගේ නම් සඳහන් කරමින් කියා සිටියේ මේ සමලිංගිකයන්ට එරෙහිව නව වසරේ වේවැල අතට ගන්නා බවත් ඉදිරියේදී සිංහලයට කැරැල්ලක් ගැසීමටද සිදුවනු ඇති බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2249558594115436207

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item