දුම් බද්ද ගෙනාවේ පරිසරය රකින්නයි

ජාතික වැඩපිළිවෙලක් හරහා රටේ ආර්ථිකය ගොඩනැංවීමට එන මාසයේ සිට සියලූ දෙනාගේ සහාය අපේක්‍ෂා කරන බව මුදල් ඇමති රවී කරුණානායක පවසයි.කොළඹ පැවති උත්...

ජාතික වැඩපිළිවෙලක් හරහා රටේ ආර්ථිකය ගොඩනැංවීමට එන මාසයේ සිට සියලූ දෙනාගේ සහාය අපේක්‍ෂා කරන බව මුදල් ඇමති රවී කරුණානායක පවසයි.කොළඹ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙසේ ද පැවසීය.‘කුමක් කලත් ඊට විරුද්ධව මොකක් හරි කියන්න පිරිසක් ඉන්නවා. කිරිපිටි මිල අඩු කළා. ටින් මාළු මිල අඩු කලා. ඒවාටත් මොකක් හරි කියනවා. පරිසරය රකින්න වායු බද්දක් දාපුවාම ඒකටත් මොකක් හරි කියනවා.අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වීම නිසා පරාජයට පත් ඇතැම් දේශපාලන කණ්ඩායම් තමයි මේ විදියට සියලූ දේටම විරුද්ද වෙන්නේ.එදා ජනතාවට ජීවත් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒත් මේ අයවැයෙන් සියලූ තත්ත්වයන් වෙනස් කරලා තියෙනවා’



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8508011952956746993

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item