කොටුව අවහිරවෙයි - බැංකු සේවක උද්ඝෝෂණයට මහා සෙනගක්

බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ මේවන විට දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය පවසයි. ...


බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ මේවන විට දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය පවසයි.

බැංකු සේවකයන් 2000 ක් පමණ මාර්ගය හරස් කරමින් විරෝධයේ නියුතු වීම හේතුවෙන් කොටුව ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය ඇණ හිට ඇතැයි වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8719892891682250068

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item