නව ව්‍යවස්‌ථාවෙන් උතුර-නැගෙනහිර එක්‌ කරන්න ද්‍රවිඩ සංධානය ඉල්ලයි

නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස්‌ මත කෙටුම්පත් කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙසත් එකී ව්‍යවස්‌ථාව...

නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස්‌ මත කෙටුම්පත් කරන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙසත් එකී ව්‍යවස්‌ථාව ගැන උතුරු නැගෙනහිර ජනතාවගේ මතය විමසන ලෙසත් ද්‍රවිඩ සංධානය රජයෙන් ඉල්ලා ඇත.

ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන් ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ මෙම ඉල්ලීම නෝර්වේ ආණ්‌ඩුක්‍රම විශේෂඥයා වූ තෙවන් වොලන්ට ද ඉදිරිපත් කරන බව ආරංචි මාර්ග දක්‌වයි.

එසේම උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක්‌ ලබාදීමේ නීතිරීති ද එකී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කරන ලෙසද ඊට පොලිස්‌ බලතල ද අන්තර්ගත කරන මෙන් ද්‍රවිඩ සංධානය ඉල්ලා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6042466374762733566

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item