බොරු ඉලක්කම් පෙන්වා මඩ ගහනවාට ඒකාබද්ද විපක්‍ෂය උසාවි යයි

ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම සම්බන්ධයෙන් වැරදි දත්ත සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් අරඹා ඇති මඩ කුමන්ත‍්‍රණයට එරෙහි නීති පියවර ගන්නා බව පාර්ලි...



ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම සම්බන්ධයෙන් වැරදි දත්ත සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් අරඹා ඇති මඩ කුමන්ත‍්‍රණයට එරෙහි නීති පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ එජාපය හා ජවිපෙ විසින් වැරැුදි දත්ත පෙන්වමින් තම කණ්ඩායමට මඩ ගැසීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරන බවත් මේ සම්බන්ධයෙන් තොරතුරැු රැුස් කිරීමෙන් පසු නීති උපදෙස් මත කටයුතු කරන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7382711543023760171

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item