ඒකාබද්ධ විපක්ෂයේ 'මන්ත්‍රී වැටුප' බුද්ධි අංශ නිලධාරීන්ට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බු...

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ සුබසාධනය සහ නීතිමය කටයුතු වෙනුවෙන් ලබා දීමට තීරණය කළ බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසනවා. ලබන මස සිට මෙම වැටුප ලබා දෙන බවයි හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන නඩුව දැක බලා ගැනීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ. ඊයේ උදේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4478129778366879581

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item