හිරුණිකාගේ මව ගෙයින් එලියට

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ මහ වන සුමනා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට ඇය මේ වන විට නැවතී සිටින කොලඹ 07 සමුළු ...

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ මහ වන සුමනා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට ඇය මේ වන විට නැවතී සිටින කොලඹ 07 සමුළු නිවාස සංකීර්ණයේ නිවසින් ඉවත් වන ලෙස රජයෙන් දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය විසින් ඉහලම බලධාරියෙකුට දන්වා ඇති අතර ඔහුගේ නියෝගයෙන් කර ඇති පරීක්‍ෂණවලදී තීන්දු වී ඇත්තේද පේ‍්‍රමචන්ද්‍ර පවුල මෙම නිවාසයෙන් ඉවත් විය යුතු බවත් එහි සිටි කාලය සඳහා වූ මුදලක්ද ගෙවිය යුතු බවත්ය.

භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ මරණයෙන් පසු එවකට පැවති රජය විසින් එම මහත්මියට හා දරුවනට මෙම නිවාසය ලබා දී තිබින.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6387870034660034973

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item