වැඩවර්ජනයකට වෛද්‍යවරුන්ගේ සංගමයේ අනුමැතිය

ලබන සතිය ඇතුළත දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (18) එ්කමතිකව තීරණය කළා. ...

ලබන සතිය ඇතුළත දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද (18) එ්කමතිකව තීරණය කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ එහි විධායක සභා රැස්වීමේදී අයවැය සම්බන්ධයෙන් සම්පූර්ණ සමාලෝචනයක් කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්නේද යන්න තීරණය කරන බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. තම ගැටලූ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි වෛද්‍ය නලින්ද හේරත් මහතා ප‍්‍රකාශ කළේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2532859493114658454

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item