අයවැයට විරුද්ධව එකාබද්ධ විපක්ෂය අත්පත්‍රිකා බෙදයි

අයවැයට විරුද්ධව ලබන දෙසැම්බර් 18 වැනිදා කොටුව දුම්රිය‍පොළ ඉදිරිපිට පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ ජනතා විරෝධය සඳහා ජනතාව දැනුම්වත් කිරි...

අයවැයට විරුද්ධව ලබන දෙසැම්බර් 18 වැනිදා කොටුව දුම්රිය‍පොළ ඉදිරිපිට පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ ජනතා විරෝධය සඳහා ජනතාව දැනුම්වත් කිරිමේ අත් පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ඊයේ දින (15 වැනිදා) සවස බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී පැවැත්විණි. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටි අයුරු ඡායාරූප පහතින්




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3712676029625780910

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item