එදා ඇහුවේ පාරවල් කන්නද කියලා - මහින්ද

එදා අධිවේගී මාර්ග ඛන්නදැයි ඇසූ අය අද තමනට බැණ බැණ ඒ පාරවල්වලම යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.මාතරදී පැවති උත්සවයක් අවසානයේ...

එදා අධිවේගී මාර්ග ඛන්නදැයි ඇසූ අය අද තමනට බැණ බැණ ඒ පාරවල්වලම යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.මාතරදී පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.‘ඒ දවස්වල කිවුවේ මේ පාරවල් 10‍්‍ර%කින් මේ පාරවල් හදන්න පුළුවනි 90‍%ක් සාක්කුවේ දාගත්තා කියලා. එදා එහෙම පාර කන්නද කියලා කියපු අය අපට බැණ බැණ ඒ පාරෙම බොහොම සනීපෙට ඉක්මනින් යනවා. අපි නුවර අධිවේගට හදන්න වැය කලේ කිලෝමීටරයකට බිලියන 2යි. මේ ආණ්ඩුව ඒ පාරම බිලියන 4ට ඒ සමාගම එක්කම ගිවිසුම් ගහලා. අපි බිලියන දෙකට කරපු දේ අද බිලියන හතරට කරනවා. වෙනස ඒක තමයි.හොදම දේ අපි වැරැද්දක් කලා නම් ඒක නිවැරදි කරගෙන වැඩ කරන එකයි’



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8075441838091132836

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item