සියළු මහ ඇමතිවරුන් අයවැයට විරුද්ද වෙයි.. මාධ්‍ය හමුවේ පතුරු අරී..

2016 වසර වෙනුවෙන් වූ අයවැයට මෙරට සියළු පළාත් සභා මහ ඇමතිවරුන් විරෝධය පල කරයි. මහනුවරදී පළාත් 08 මහ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවකින...

2016 වසර වෙනුවෙන් වූ අයවැයට මෙරට සියළු පළාත් සභා මහ ඇමතිවරුන් විරෝධය පල කරයි. මහනුවරදී පළාත් 08 මහ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති හමුවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා මේ අදහස් පල කලේය. කෙසේ වෙතත් මෙම හමුව සඳහා උතුරු පළාත් මහ ඇමතිවරයා සහභාගී වී සිටියේ නැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3735327565775593636

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item