සිරගත කර සිටින රණවිරුවන් පස්දෙනා නිදහස් කර ගැනීමට සත්‍යක‍්‍රියාවක්

කොටි ත‍්‍රස්තවාදයෙන් මව්බිම බේරාගැනීම සඳහා සටන් වැදුණු රණවිරුවන් 05 දෙනකු මේ වන විට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාග...

කොටි ත‍්‍රස්තවාදයෙන් මව්බිම බේරාගැනීම සඳහා සටන් වැදුණු රණවිරුවන් 05 දෙනකු මේ වන විට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට තිබේ. ඔවුන් නිදහස්කර ගැනීම පිණිස මහා සත්‍යක‍්‍රියාවක නිරත වීමට ‘රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ කටයුතු යොදා ඇත.

ඒ අනුව හෙට (29 )පෙ.ව. 08:30ට මහා සංඝරත්නය ඇතුළු විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් කොට්ටාව මංසන්ධිය අසල පිහිටි බෝධින්වහන්සේ ඉදිරිපිටදී එකී සත්‍යක‍්‍රියාව පැවැත්වේ.

ජයන්ත සමරවීර
මහ ලේකම්,
රණවිරුවන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7593110922864160382

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item