පාන් මිල ඉහළ යන ලකුණු

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා ප‍්‍රක...

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ ජාතිය ගොඩ නැගීමේ බද්ද සියයට 4 දක්වා ඉහළ දමා ඇති බැවින් මෙම තත්ත්වය මතුවන බවයි.එම නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යනු ඇති බවයි ඒ මහතා ප‍්‍රකාශ කළේ.මිල වැඩි කිරීම ගැන මුදල් අමාත්‍ය රවී කරුණානායක සමග සාකච්ඡා කළත් ඊට පැහැදිළි පිළිතුරක් නොලැබුණු බවත් එහි සභාපති එන් කේ ජයවර්ධන ප‍්‍රකාශ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3947413345852068715

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item