වැල්ලම්පිටියෙන් අභිරහස් මළ සිරුරක් හමුවෙයි

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.එම ඉඩම තුළ පුද්ගලයෙකු වැටී සිටින බවට වැල්ලම්පිටිය පොලීසියට තොරතුරක් ...

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.එම ඉඩම තුළ පුද්ගලයෙකු වැටී සිටින බවට වැල්ලම්පිටිය පොලීසියට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව සිදුකළ සෝදිසියකදී අදාළ පුද්ගලයා සොයාගෙන ඇති බව සඳහන්ය.ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.මෙලෙස මියගොස් ඇත්තේ කොළොන්නාව, ගජබා ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1380272770490949750

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item