මන්ත්‍රී තෙවරප්පපෙරුමට හදිසි සැත්කමක්

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ පාදයක් සැත්කමකට භාජනය කර තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (...

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ පාදයක් සැත්කමකට භාජනය කර තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (13) මෙම සැත්කම කර ඇත්තේ පාදයේ කටුපොල් කටුවක් ඇනීම හේතුවෙන්. 

පරිසරවේදීන්ද දිගින් දිගටම පරිසරයට අහිතකර වගාවක් ලෙස පෙන්වාදෙන කටුපොල් වගාවෙන් පරිසරයට වන විනාශය නිරීක්ෂණය කිරීමට කටුපොල් වගාකොට ඇති වත්තක කරනු ලැබූ නිරීක්ෂණ චාරිකාවකදී මන්ත්‍රීවරයා මෙම අනතුරට ලක්ව තිබෙනවා.

“මේ කටුපොල් වගාවෙන් භූගත ජලය ඉතාමත් දැඩිලෙස දූෂණය වෙනව. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව දැන් මේ ප්‍ර‍ශ්නයෙන් දැඩිව පීඩා විඳිනව. මේ වගාව නිසා විශාල වශයෙන් පණුවන් බෝවෙනව. ඒ නිසා ජනතාවට මෙතෙක් අත්නොවිඳි මැසි කරදරයකටත් මුහුණ දෙන්න වෙලා තියෙනව. දවසින් දවස උග්‍රවෙන මේ ප්‍ර‍ශ්නය විසඳන්න මම හැකි සෑම දෙයක්ම කරනව. වගාකරුවන්ටත් මම කිව්වෙ මේ වැඩේ නවත්තන් කියලයි.“  මන්ත්‍රීවරයා පැවසනවා.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. MEYA OYA KAKULENDA ARA DEMALA PRADESHEESHA SABHA MANTHREEWA MAHA PAARA MADDE INDAWALA GAHAWWE?

    KALAKAM PALA DENAWA.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6898267238998401143

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item