ක්‍රිකට් තනතුරුවලට රණතුංග පවුලම තරඟ වදී..

ඇමති අර්ජුන රණතුංග මහතා ඉදිරියේදී පැවැත්ටෙවන ශ‍්‍රි ලංකා  ක්‍රි  ට් නිලවරනයේදී ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධුරය සඳහා තරඟ වැදීමට නාමයෝජනා දී ...

ඇමති අර්ජුන රණතුංග මහතා ඉදිරියේදී පැවැත්ටෙවන ශ‍්‍රි ලංකා ක්‍රි ට් නිලවරනයේදී ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධුරය සඳහා තරඟ වැදීමට නාමයෝජනා දී තිබේ.මේ අතර ඇමති අර්ජුන රණතුංගගේ බාල සොහොයුරු නිශාන්ත රණතුංගත් එහි සභාපතකි ධුරය සඳහා නාම යෝජනා දී ඇති අතර නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, සුමිත් පෙරේරා යන මහත්වරුන්ද ඊට තරඟ වැදීමට නාම යෝජනා දී ඇත.මේ වන විට වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද අර්ජුන රණතුංගගේ වැඩිමහළු සොයුරු ධම්මික රණතුංග මහතායි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2733322011395546501

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item