සුනිල් හෙට්ටිආරච්චි දිවි ගමන නිම කරයි..

දශක ගණනාවක් මෙරට රංගන ක්‍ෂෙත‍්‍රයේ නිරතව සිටි ප‍්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ. අභ...



දශක ගණනාවක් මෙරට රංගන ක්‍ෂෙත‍්‍රයේ නිරතව සිටි ප‍්‍රවීණ රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ.

අභාවප‍්‍රාප්ත වන විට 78 වන වියේ පසු වූ ඒ මහතා කලක් තිස්සේ රෝගාතුරව සිටියේය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන්නේ යයි පවුලේ ඥාතීහු කියති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6185038922988221669

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item