කැළණි සරසවි පාලක සභාවට කැෆේ අධ්‍යක්‍ෂක පත් කලේ ගිය ඡන්දෙදි එජාපයට උදවු කල නිසා

කැළණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාවට කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පත් කරනු ලැබුවේ ඔහු ගිය මැතිවණයේදී එක්සත් ජාතික ප...

කැළණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාවට කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පත් කරනු ලැබුවේ ඔහු ගිය මැතිවණයේදී එක්සත් ජාතික පක්ෂයට උදව් කළ නිසා යයි උසස් අධ්‍යාපන ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1649051080266062656

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item