ෆොන්සේකාට යුධ අපරාධ චෝදනා , ඇමරිකාව වීසා නොදෙයි !

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ඇමරිකාවට ඇතුළුවීමට වීසා ලබාදීම ප්‍රතික්ෂේපකර ඇත.ඔහු ඇමරිකාවට යාමට වීසා ඉල්ලා ඇත්තේ දැනට ඇමරිකාවේ පදිංචිව සිටි...

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ඇමරිකාවට ඇතුළුවීමට වීසා ලබාදීම ප්‍රතික්ෂේපකර ඇත.ඔහු ඇමරිකාවට යාමට වීසා ඉල්ලා ඇත්තේ දැනට ඇමරිකාවේ පදිංචිව සිටින ඔහුගේ දියණියන් දෙදෙනා බැලීමට යාම සඳහාය.ඇමරිකාව ෆොන්සේකාට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ජිනීවාහිදී යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහුටද චෝදනා එල්ලව ඇති බැවින් බව පැවසේ. ෆොන්සේකාගේ බාල දියණිය විවාහවී සිටින්නේ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ඥාති පුත්‍රයකු සමඟ වන අතර ඔහුගේ වැඩිමහල් දියණිය වන අප්සරා විවාහව සිටින්නේ ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටා ඇති ඒනර්ස්ට් ඇන්ඩ් යංග් ( Earnest & Young) විගණන ආයතනයේ උපදේශකවරයෙකු වන ඉෂ්වියන් ද සේරම් සමඟය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5665680710035469184

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item