මෛත්‍රී ජනපති ටයි කොන්ඩෝ කලු පටි ලබයි

ලෝකයේ රටවල් 10කට ආසන්න රාජ්‍ය නායකයන්ට පමණක් පිරිනමා ඇති ගෞරවනීය කලුපටි 9 වැනි ශ්‍රේණිය නම් ගෞරව සම්මානයක් ලෝක ටයි කොන්ඩෝ සම්මේලනය විසින්...

ලෝකයේ රටවල් 10කට ආසන්න රාජ්‍ය නායකයන්ට පමණක් පිරිනමා ඇති ගෞරවනීය කලුපටි 9 වැනි ශ්‍රේණිය නම් ගෞරව සම්මානයක් ලෝක ටයි කොන්ඩෝ සම්මේලනය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමා තිබේ.

2015 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ තෑගි ප්‍රදානෝත්සවය අද (23දා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී මෙම සම්මානය ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1072715230424217264

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item