ජනවාරි සිට පොලිතීන් තහනම්

මයික්‍රෝන 20ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය ජනවාරි මස 01 වැනි දා සිට තහනම් බව මහවැලි සංවර්ධන හා පාරිසරික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක අනුර ...

මයික්‍රෝන 20ට අඩු පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය ජනවාරි මස 01 වැනි දා සිට තහනම් බව මහවැලි සංවර්ධන හා පාරිසරික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක අනුර ජයතිලක මහතා සඳහන් කරයි. 

එම නීතිය කඩන පුද්ගලයින් හට රුපියල් 10,000ක දඩයක් හෝ වසර 02 ක සිර දඬුවමක් පැනවිය හැකි බව වාර්තා වේ.

මෙය කාලීන ඉතා හොඳ තීරණයක් වන අතර එහෙත් ඒ සඳහා විකල්ප භාවිතාවන් සදහා ජනතාව දැනුවත් කිරීම මේ වන තුරුත් අරඹා නොමැති අතර මෙය සාර්ථක කරගැනීම සඳහා ජනතාවට විකල්ප භාවිතාවන් සදහා දැනුවත් කිරීම ඉතා වැදගත් බව බොහෝ දෙනාගේ මතයයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5174569601403574774

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item