ලංකාවේ තරුණියක් 'Enrique' සිපගනී (VIDEO)

ලොව පුරා ජනප්‍රිය සම්මානනීය තාරකාවක් වන Enrique Iglesias ගේ LIVE in Sri Lanka concert ප්‍රසංගය ඉකුත් 20 වැනිදා කොළඹ CR & FC හීදි පැවැත්...

ලොව පුරා ජනප්‍රිය සම්මානනීය තාරකාවක් වන Enrique Iglesias ගේ LIVE in Sri Lanka concert ප්‍රසංගය ඉකුත් 20 වැනිදා කොළඹ CR & FC හීදි පැවැත්වුණා.‘Sex and Love’ ලෙස මෙම ප්‍රසංගය නම් කර තිබුණා.මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මැදිහත්ව පිහිටුවන ලද 'LIVE EVENTS' ආයතනය හරහා Enrique Iglesias ලංකාවට ගෙන්වා ‘Sex and Love’ ප්‍රසංගය සංවිධානය කර තිබුණා.මෙම ප්‍රසංගයේ ටිකට්පත් රුපියල් 5000 සේ සිට 35000 ස දක්වා මිල ගණන් යටතේ අලෙවි වී තිබුණා.දෙසැම්බර් 20 වැනිදා රාත්‍රී 8.00 ට මෙම ප්‍රසංගය ආරම්භ වීමට නියමිතව තිබුණත් එය ආරම්භ කෙරෙන විට රාත්‍රී 10.30 පමණ වූ බවයි එහි නරඹන්නන් පැවසුවේ.Enrique Iglesias ගේ බොහෝ ප්‍රසංගවල දැකිය හැකි සිදුවීමක් වන, ප්‍රසංගය අවසානයේ ඔහු විසින් අහඹු ලෙස තරුණියක් සිප වැළඳ ගන්නා අතර මෙම ප්‍රසංගයේදීද ඔහු විසින් එම සුපුරුදු අවස්ථාව උදා කර ගත්තා.(එම වීඩියෝව පහතින් දැක්වේ)







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 6294707805507623162

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item