Sin_Prestige-950x90 බස් වර්ජනයෙන් ඉවත් වෙයි

හෙට (15) වැඩවැරුමෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉවත් වන බව එහි සභාපති ගැමුණු විජේරත්න පවසනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු ව...

හෙට (15) වැඩවැරුමෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉවත් වන බව එහි සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු වෘත්තීය සමිති නායකයන් අතර පැවති සාකච්ඡාවකින් අතර මගදී ඉවත්ව යමින් ඔහු මේ බව කියා සිටියා



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2416004128064885896

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item