අමායා පපුවේ ගහපු Tattoo එක [PHOTOS]

අතුල අධිකාරිගේ බිරිඳ වන අමායා අධිකාරි පසුගිය කාලයේ පුවත් මවන්නියක් බවට පත්ව තිබුනේ අතුල - අමායා විවාහය දෙදරාගිය බව වෙබ් අඩවි වල පුවත් පළවීම...

අතුල අධිකාරිගේ බිරිඳ වන අමායා අධිකාරි පසුගිය කාලයේ පුවත් මවන්නියක් බවට පත්ව තිබුනේ අතුල - අමායා විවාහය දෙදරාගිය බව වෙබ් අඩවි වල පුවත් පළවීමත් සමගයි. පසුගියදා ඇය සමාජ ජාල ඔස්සේ ඇයගේ පපුවෙහි ගැසූ පච්චයක් පෙනෙන ආකාරයෙන් ඡායාරූපයක් නිකුත් කොට තිබූ අතර එහි "Only God Can Judge Me" යනුවෙන් සඳහන් වී තිබුණි.

අමායාගේ හිතවතුන් බොහෝ දෙනෙක් පවසන්නේ අමායා මෙම Tattoo එක්තරා පුද්ගලයෙක් ඉලක්ක කරගෙන සිදුකළ එකක් බවයි. එම ඡායාරූප බලන්න පහතින්. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 5679143769144701351

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item