යහපාලන ගෙවීම් පැහැරහැරීම නිසා මහින්දට මඩ ගැසූ UPFA - A Brighter Future ෆේස්බුක් පිටුව නිහඩ වෙයි

පසුගිය ජනාධිපතිවරණය දින නියම කිරීමත් සමග පොදුජන එක්සත් පෙරමුණට අයත්ව තිබුණ UPFA - A Brighter Future නම් වූ ෆේස්බුක් පිටුව නඩත්තු කල පිරිස ම...

පසුගිය ජනාධිපතිවරණය දින නියම කිරීමත් සමග පොදුජන එක්සත් පෙරමුණට අයත්ව තිබුණ UPFA - A Brighter Future නම් වූ ෆේස්බුක් පිටුව නඩත්තු කල පිරිස මෛත්‍රීපාල සිරිසේන වට එකතුවෙමින් යහපාලන නඩයේ මුල්‍ය පතිපදන මත මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන යන ලදී. මංගල ඇතුළු UNP මාධ්‍ය බලකාය ලියාදෙන බේගල් තම පිටුවේ පළකරමින් තමනට ගෙවූ මාසික දීමනාව නිසා රට පවා දුන් මේ ගෙවලයන් දැන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන තරමේ ප්‍රකාශයක් කරමින් තම පිටුව නිහඩ කරන බව පල කර ඇත. එහෙත් අප කල සොයා බැලීමකදී අනාවරණ වුයේ ඔවුන් කඩේ ගිය යහපාලන  නාදය විසිරී ඇති හෙයින් නිසියාකාරයෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීමයි. පසුගිය දිනෙක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ඉල්ලා ඇතත් එය ඉටු නොවී ඇති අතර මින් පෙර මොවුන් හද මුදල් සහ මඩපුවත් ලබාදුන් එජාප මාධ්‍ය බලකායත් මොවුන් මගහැර තිබේ. මේ නිසා දැඩි කලකිරීමකට පත්ව ඇති පිරිස තාවකාලිකව තම පිටුවේ මඩගැසීම නවතා දම ඇත. එය ප්‍රකශ කල අකාරය සඡ එයට ඔවුන්ගේ පාඨකයන් දැන්වූ මසුරන් වටිනා අදහසුත් පහතින් දැක්වේ.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4092099486210919548

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item