සිරිපාල - වෙල්ගම පාර්ලිමේන්තුවේදී පැටලෙයි (VIDEO)

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සහ වත්මන් ප්‍ර‍වාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු අදහස් දැක්වීමෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේ ...

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සහ වත්මන් ප්‍ර‍වාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු අදහස් දැක්වීමෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේ තරමක් උණුසුම් තත්වයක් ඇතිවිය.

පසුගිය වරසර පහ තුළ සේවකයන්ගේ EPF, ETF පවා ගෙවීමට කටයුතු කර නොමැති බවත් ලංගම බස් මගින් ලැබෙන ආදායමෙන් සේවක වැටුප් ගෙවාගැනීමට නොහැකි තත්වයක් තුළ අදායමින් ගෙවන්නට බස් ගෙනවිත් ඇති බවත් නිමල් සිරිපාල අමාත්‍යවරයා චෝදනා කළේය.

නමුත් එම චෝදනා වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළ අතර එහිදී කරුණු දැක්වීමේදී උණුසුම් කාරී තත්වයක් ඇතිවිය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2981464216471219624

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item