අලූත් ව්‍යවස්ථාවට මන්ත‍්‍රීන් 100ක් විරුද්දයි

ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුව ක‍්‍රම ව්‍යවස්ථාට තම සංශෝධන ඇතුලත් නකෙරන්නේ නම් ඊට විරුද්දව ඒකාබද්ධ විපක්ෂය සමග සියයක් පමණ මන්ත්‍රීවරුන් ස...

ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුව ක‍්‍රම ව්‍යවස්ථාට තම සංශෝධන ඇතුලත් නකෙරන්නේ නම් ඊට විරුද්දව ඒකාබද්ධ විපක්ෂය සමග සියයක් පමණ මන්ත්‍රීවරුන් සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

නව ව්‍යවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයත් ඇතුළු ආණ්ඩුවේ ශ්‍රීලනිප කොටසත් ඉදිරිපත් කරන යෝජනා ඇතුලත් නොවෙතොත් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩ නොදෙන්නේ යයිද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2523007434440273820

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item