යෝෂිත රාජපක්ෂ දින 14 ක් රිමාන්ඩ් බන්ධනාගාරයට! [Video]

යෝෂිත රාජපක්ෂ ඇතුළු තවත් සිව් දෙනෙකු දින 14 ක් සඳහා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. අද (30) අපරාධ මූල්‍ය කොට්ඨාශය වෙත ප්‍රශ්න කිරීම සඳහා කැඳවා...

යෝෂිත රාජපක්ෂ ඇතුළු තවත් සිව් දෙනෙකු දින 14 ක් සඳහා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. අද (30) අපරාධ මූල්‍ය කොට්ඨාශය වෙත ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබූ යෝෂිත රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලදුව අධිකරණය මෙම නියෝගය දෙනු ලැබීය. යෝෂිත රාජපක්ෂ සමග නිශාන්ත රණතුංග හා රොහාන් වැලිවිට සහ තවත් අයෙක් මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6732633718219013590

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item