වැලි මිලත් ඉහළට- වැලි කියුබ් එක රු 14000යි - කියුබ් 3න 45000යි

ගොඩනැගිලි ද්‍රව්‍යයක් වන වැලි මේ වන විට සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇත. මීට මාස දෙකකට පමණ ඉහතදී කියුබ් තුනහමාරක් රුපියල් විසිනව දහසක් පමණ වූ අතර ...

ගොඩනැගිලි ද්‍රව්‍යයක් වන වැලි මේ වන විට සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇත. මීට මාස දෙකකට පමණ ඉහතදී කියුබ් තුනහමාරක් රුපියල් විසිනව දහසක් පමණ වූ අතර එය

මේ වන විට රුපියල් හතළිස් පන්දහස දක්වා ඉහළ ගොස් ඇත. මීට මාස දෙකකට පමණ පෙර වැලි කියුබ් එකක මිල රුපියල් නවදහසක් පමණ වූ බව පවසන පාරිභෝගිකයන් අද වන විට එය රුපියල් දාහතර දහසක් දක්වා ඉහළ ගොස් ඇති බවද පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5277302513587162004

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item