සහල් කිලෝවකට රුපියල් 15ක බද්දක් පණවයි

විදේශයන්ගෙන් ආනයනය කරන සහල් සඳහා වන බද්ද කිලෝවක් සඳහා රුපියල් 15 කින් ඉහල දමා තිබේ.ඒ අනුව මෙතෙක් රුපියල් 35ක්ව පැවති එම බද්ද රුපියල් 50ක් ...

විදේශයන්ගෙන් ආනයනය කරන සහල් සඳහා වන බද්ද කිලෝවක් සඳහා රුපියල් 15 කින් ඉහල දමා තිබේ.ඒ අනුව මෙතෙක් රුපියල් 35ක්ව පැවති එම බද්ද රුපියල් 50ක් දක්වා ඉහල වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. නව බදු ඉහල දැමීම් සමඟ සම්බා, බාස්මති වැනි සහල් වර්ග මිල ඉහල යනු ඇති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3041158333671876014

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item