කිලෝව 180යි - රබර් නිෂ්පාදකයන් යහපාලකයන්ගේ අම්මා මතක් කරයි

දේශීය වෙළදපලේ රබර් මිල විශාල වශයෙන් පහතක වැටීම නිසා රබර් වගාව අතහැර දමන තත්වයට පත්ව ඇතැයි රබර් වගාකරැවෝ කියති. කලින් වියල රබර් කිලෝවක් සදහා...

දේශීය වෙළදපලේ රබර් මිල විශාල වශයෙන් පහතක වැටීම නිසා රබර් වගාව අතහැර දමන තත්වයට පත්ව ඇතැයි රබර් වගාකරැවෝ කියති. කලින් වියල රබර් කිලෝවක් සදහා රැපියල් 500 ඉක්මවා මිලක් ලැබනද අද වන විට ලැබෙන්නේ රුපියල් 180-190ක මිලක් නිසා එම මුදලෙන් රබර් වතු නඩත්තු කරගැනීමටද නොහැකි වී ඇතැයිඔවුහු පෙන්වා දෙති.ක ලින් ඔට්ටුපාලූ කිලෝවකට රුපියල් 300-400ක් ලබා දුන්නද දැන් ඔට්ටුපාලූ කිලෝවක් රුපියල් 80-90ක් දක්වා පහත බැස ඇතැයිද ඔවුහු පවසති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2290620394267959209

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item