අපට කල නොහැක්කක් නොමැති බව සිහි තබා ගනිමින් 2016ට සූදානම් වන්න

ත‍්‍රස්තවාදය පරදා මවි බිමට සාමය දිනා දුන් අපට පිරිසිදු චේතනාවන් මුසු අවංක කැප කිරීමකට කල නොහැක්කක් නොහැකි බව ඔප්පු කල ජාතියක් බව සිහියේ තබා...

ත‍්‍රස්තවාදය පරදා මවි බිමට සාමය දිනා දුන් අපට පිරිසිදු චේතනාවන් මුසු අවංක කැප කිරීමකට කල නොහැක්කක් නොහැකි බව ඔප්පු කල ජාතියක් බව සිහියේ තබා ගනිමින් 2016 වසරට සූදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

2016 අලූත් අවුරුද්ද වෙනුවෙන් ඔහු විසින් නිකුත් කර ඇති සුබ පැතුම් පණිවුඩයේ මේ බව දැක්වෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8835898612585552401

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item