මූලික වැටුපට 2500ක් දෙන්න ලේසි නෑ - යහපාලනය කොකා පෙන්නයි

රුපියල් 2500ක මුදලක් මෙම ජනවාරියේ සිට රජයේ සේවක මූලික වැටුපට ලබා දෙන බව කියා පැවසුනත් ඊට යම් කාලයක් උවමනා යයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ...

රුපියල් 2500ක මුදලක් මෙම ජනවාරියේ සිට රජයේ සේවක මූලික වැටුපට ලබා දෙන බව කියා පැවසුනත් ඊට යම් කාලයක් උවමනා යයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සේවා අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසයි. මේ සදහා අවශ්‍ය ලිඛිත කටයුතුවලට කාලයක් ගතවුවද ඉතා කඩිනමින් එම මුදල ලබාදීමට සුදානම් කෙරෙමින් පවතින බව ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1425152047645651269

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item