මගීන් 650 ක් රැගත් යුරෝපා දෙක මාගම්පුරට

සංචාරක මගීන් 650 ක් රැගත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර වරායට අද (31) ලඟා වුණා. යුරෝපා 2 සංචා...

සංචාරක මගීන් 650 ක් රැගත් අධි සුඛෝපභෝගී මගී නෞකාවක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර වරායට අද (31) ලඟා වුණා.

යුරෝපා 2 සංචාරක මගී නෞකාව ලෝක සංචාරක නිරත වෙමින් සිටිය දී මෙරට ප්‍රධාන වරායන් වෙත පැමිණි බව සංචාරක සමාගම පවසනවා.

හම්බන්තොට මාගම්පුර වරායට පැමිනි නෞකාවෙන් පැමිණි සංචාරකයින් යාල, උඩවලව, බූන්දල, කතරගම, ඇල්ල, සිතුල්පව්ව යන ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා බස් රථවලින් පිටව යනු ලැබුවා.

ජර්මන් සහ ස්වීස් රටවල්වල වැඩිහිටි සංචාරකයින් වැඩි වශයෙන් මෙම ලෝක සවාරිය සඳහා එක්ව සිටියා.

මාස තුනකට අධික කාලයක් ලොව වටා මෙම පිරිස් සංචාරය කරනු ලබනවා.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3727302660421903426

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item