ඒකාබද්ද විපක්‍ෂය ‘මල් පෝච්චිය’ ලකුණින්, ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙන්..?

ඒකාබද්ද විපක්‍ෂය මූලිකව ‘මල් පෝච්චිය’ ලකුණින් පිහිටුවන ‘ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ නම් පක්‍ෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදාන...

ඒකාබද්ද විපක්‍ෂය මූලිකව ‘මල් පෝච්චිය’ ලකුණින් පිහිටුවන ‘ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ නම් පක්‍ෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානම් වන්නේ යයි වාර්තා වෙයි.

එම පක්‍ෂය දැනට ලියාපදිංචි වි ඇත්තේ ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ ලෙසින් වුවද පක්ෂයේ නම වෙනස් කරමින් ‘ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ’ ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක් ඇතැයිද පැවසෙයි.

මෙම පක්‍ෂයේ ලේකම්වරයා ලෙස නීතීඥ සාගර කාරියවසම් මහතා කටයුතු කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7495637930891761975

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item