ඥාණසාර හිමි අත්අඩංගුවට ගනී

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණයට අපහා...

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරන ලදී.

ඒ අනුව ඥානසාර හිමියන් අද (26) හෝමාගම පොලීසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3704941710012380301

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item