සම්බන්ධන් - අප්‍රිකානු මහකොමසාරිස් හමුවක්

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා අතර හමුවක් සිදුව තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යා...

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා අතර හමුවක් සිදුව තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ බව විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේය.

එහිදී කරුණු රැසක් සම්බන්ධයෙන් ආර්.සම්බන්ධන් සහ දකුණු අප්‍රිකානු මහකොමසාරිස්වරයා සාකච්ඡා කර ඇත.

විශේෂයෙන් වර්තමාන දේශපාලන තත්ත්වය, නව ව්‍යවස්ථා සංශෝධනය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවී ඇති බව සඳහන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1237878960431287765

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item